පුළුන් කොට්ටය
කාර්තුවකට ඉහත දවසක,
මසා නිමකල
ඉහ තියන
පුළුන් කොට්ටය..
බොහෝ දවසට
රෑ දෙගොඩ වන විට
බරින් වැඩිවී
තිබෙන අන්දම...
(ප.ලි :- ඝණීභවනය වුනු සමහර හැඟීම්
ඇතැම් වේදනාකාරී රාත්‍රීන් වල
ද්‍රවීකරණයට භාජනයවිය හැක)🙂
මසා නිමකල
ඉහ තියන
පුළුන් කොට්ටය..
බොහෝ දවසට
රෑ දෙගොඩ වන විට
බරින් වැඩිවී
තිබෙන අන්දම...
(ප.ලි :- ඝණීභවනය වුනු සමහර හැඟීම්
ඇතැම් වේදනාකාරී රාත්‍රීන් වල
ද්‍රවීකරණයට භාජනයවිය හැක)🙂