ප්‍රේමය නම් ..
සිතක සතුටක්
දෙන්න මෙතරම් ..
ලෝබ ඇයි මිනිසුන්...
කතාවක කොටු කරන් රිදවන්..
පෙලනු ඇයි මෙලෙසින් .....
සමිඳු දෙසු බණ හීන වෙනවා
දිනෙන් දින හෙමිහින් ...
යන්න ඇවිදින් නවාතැනකට..
ලොබ බැඳී සෙනෙහෙන් ....
හෙමින් ඇවිදන්..
වැලි මළුවෙ අපි
ආව ගිය මතකෙන්...
අදත් බෝධිය නෑව්වා මං ..
නුඹ නැතිව තනියෙන් ...
සුවඳ දුම් නෑ .. එක මලක් නෑ ...
ආවෙ මං තරහින් ..
වෛරයක් නෑ ..
බුදු පුදට මල් අරන් එනවද දැන් ...
මතක ඇහුරුණු
හිතක හැඟුමන්
සමිඳු පාමුල මං ..
අවසරක් නෑ ..
කියන්නටනම්...වෛර හිතකින් නම් ..
දෙන්න මෙතරම් ..
ලෝබ ඇයි මිනිසුන්...
කතාවක කොටු කරන් රිදවන්..
පෙලනු ඇයි මෙලෙසින් .....
සමිඳු දෙසු බණ හීන වෙනවා
දිනෙන් දින හෙමිහින් ...
යන්න ඇවිදින් නවාතැනකට..
ලොබ බැඳී සෙනෙහෙන් ....
හෙමින් ඇවිදන්..
වැලි මළුවෙ අපි
ආව ගිය මතකෙන්...
අදත් බෝධිය නෑව්වා මං ..
නුඹ නැතිව තනියෙන් ...
සුවඳ දුම් නෑ .. එක මලක් නෑ ...
ආවෙ මං තරහින් ..
වෛරයක් නෑ ..
බුදු පුදට මල් අරන් එනවද දැන් ...
මතක ඇහුරුණු
හිතක හැඟුමන්
සමිඳු පාමුල මං ..
අවසරක් නෑ ..
කියන්නටනම්...වෛර හිතකින් නම් ..