ප්‍රේමයේ මතකය
කිසිවක් නොකියාම
හැමදෙයම කියනා
මදෙසවත් නොබලාම
හිත තුලට එබෙනා
රස හැඟුම් මවනා
මනසින්ම දකිනා
සුන්දරම සිහිනයද
නින්දේම ගෙවෙනා
සුවඳ මල් සොයනා
බිඟු රෑන් ලෙසිනා
මනසින්ම සොයනා
නුවන් යුග වැසෙනා
ඉවෙන් මෙන් දැනෙනා
රස රහස් කියනා
ගිමන් හල ඔබ වේ
දුරින් මට පෙනෙනා
හැමදෙයම කියනා
මදෙසවත් නොබලාම
හිත තුලට එබෙනා
රස හැඟුම් මවනා
මනසින්ම දකිනා
සුන්දරම සිහිනයද
නින්දේම ගෙවෙනා
සුවඳ මල් සොයනා
බිඟු රෑන් ලෙසිනා
මනසින්ම සොයනා
නුවන් යුග වැසෙනා
ඉවෙන් මෙන් දැනෙනා
රස රහස් කියනා
ගිමන් හල ඔබ වේ
දුරින් මට පෙනෙනා