‘නීමො’
මූද අද්දර මාලු ටැංකියෙ
ගෝල්ඩ් ෆිශ්
බැබලි බැබලී පිහිනතී
පනපිටිං ආතල් කකුල්‍රවෝ
හරහටම
වෙරලේ සරති රතී
ඕඩියන්ස් කට්ටිය කට
ඇරගෙනම
කෙටි කතා ගොතමින් එතී
පත්තරේ විස්තර ලොකුවටම
හයිලයිට් නම්
“ගෝල්ඩ් ෆිෂ් ලඟ ‘නීමො’”ගේ නිතී
ප්‍රශ්න ඇත්නම් මිනිස්සුන්මයි ඒක මහලොකු දොඹ නොවෙයි
ඒව විසඳන විදිය විතරයි ඒ අයට එහෙමම ආවේනිකයි
ප්‍රශ්න ඇති අය දතයුතුම දේ නම් ප්‍රශ්නය තමා සතු බවයි
වෙන කිසිම කවුරුත් ලඟම වුන් පලිනැහැ තම මට්ටම තම්මැට්ටමම තමයි
29/01/25