නයෝමි අමරසිංහ

2025 පෙබරවාරි කලාපය

නවම් මස

පත් හළන තුරු අගිසි
හිස්වනම ලියලන
අත් හරින කණිසමක
සිත් තොසින පූදින
නිදහසේ සුළඟ විත්
රිසි ලෙසින් නහවන
නව නවම් මසක නුඹ
කවියකින් හමුවිණ
View Poem