ලතා ද සිල්වා නවසීලන්තය

2024 අගෝස්තු කලාපය

නයගරා

ලෝ දනන් දුක දැනී
නිහඬව යුග නෙතින්
කඳුලැලි සලන්නී
සදාදර නයගරා

තුති මල් මිටක් ගෙන
දෙපා ළඟ සෙනෙහසින්
පුද කරන්නෙමි ඉතින්
දයාබර නයගරා


30අගෝස්තු 2024
View Poem