දුකින් පෙලෙන සත් එයින් මුදන්නට........
අග්ගෝ හමස්මි ලෝකස්මි
ජෙටිටෝ හමස්මි ලෝකස්ම්
සෙටිටො හමිස්මි ලෝකස්මි
අයන්තිමා ජාති පුනබිබවෝ.......
දුකින් පෙලෙන සත් එයින් මුදන්නට
ලුමිබිණි සල් උයනේ
කුමරුන් සිදුහත් මෙලොවට බිහිවිය
පිංබර වෙසඟ දිනේ...........//
සාරාසංකප් බව තරනය කර
පිරුව පෙරුමි බෙලෙනේ
හිමිබුදු පත්විය මරසෙන් බලබිද
අජපල් තුරු සෙවනේ...............""//
පංසාලිස් වස් තිලවට තිලකව
ලෝසත කඳුලින් මුදවමිනේ
පරිනිර්වානෙන් බුදුහිමි සැනසුනි
අතිරවු බව තිර කරවමිනේ...........//
පන්දහසක් කල් ලොව පවතින්නට
වෙලි වෙලි බුදු සසුනේ
සුවපත් කරගමු එලොවත් මෙලොවත්
අරි අට මග යම්නේ...........//
Photo Credit;
Jan Kopřiva
ජෙටිටෝ හමස්මි ලෝකස්ම්
සෙටිටො හමිස්මි ලෝකස්මි
අයන්තිමා ජාති පුනබිබවෝ.......
දුකින් පෙලෙන සත් එයින් මුදන්නට
ලුමිබිණි සල් උයනේ
කුමරුන් සිදුහත් මෙලොවට බිහිවිය
පිංබර වෙසඟ දිනේ...........//
සාරාසංකප් බව තරනය කර
පිරුව පෙරුමි බෙලෙනේ
හිමිබුදු පත්විය මරසෙන් බලබිද
අජපල් තුරු සෙවනේ...............""//
පංසාලිස් වස් තිලවට තිලකව
ලෝසත කඳුලින් මුදවමිනේ
පරිනිර්වානෙන් බුදුහිමි සැනසුනි
අතිරවු බව තිර කරවමිනේ...........//
පන්දහසක් කල් ලොව පවතින්නට
වෙලි වෙලි බුදු සසුනේ
සුවපත් කරගමු එලොවත් මෙලොවත්
අරි අට මග යම්නේ...........//
Photo Credit;
Jan Kopřiva