මුද්‍රිත සංග්‍රහය
පසුගිය කලාප
වීඩියෝ
කාව්‍ය ස්මරණ
නිර්මාණ යොමුව
ලයනල් ගමගේ ඌරුමුත්ත
2025 ජුලි කලාපය
දිවි ලියද්ද _
ළපටි බෙරි මඩ
ළමා බිජු කෙත
තරුණ වල් තෘණ
මැදි ය පැළ කෙත
මහලු පල මත
අනියතය ගත
දිරන පොහොරක
කාබනික කය
View Poem