දිය ඇලි
ලක්බිම සුන්දරය කඳු ළඳු පිවිතුරුය
තේ වතු අසළ ඇති කඳු පිරි උල්පත්ය
උනනා වතුර බැඳිලා තනනා ඇලිය
දිය ඇලි කුඩා ලොකු පිරිලා මනරම්ය
දියළුම දුන්හිඳට ජන ගඟ ගලන විට
ඇල්ල ලක්ෂපානට යමු නාන්නට
බඹරකන්ද රම්බොඩ සුදු මල් ලෙසට
දකින දෙනෙත් පිරිලා උතුරයි සතුට
මූදු තීරෙ ඉඳගෙන වුව දැකිය හැකි
දිය ඇලි තිබිය හැක එබි එබි බලන් සකි
විඩා නොවී ඇවිදන් යන කලට මැකී
යනවා සියළු රිදුමන් දිය ඇලිම දකී
ගල් පව්වකට වැටෙනා දිය පහර දිගේ
මල් පිපෙනවා වැනි දිය ඇලි පිපෙයි අගේ
ලක්බිම බලන්නට පිරෙනා සෙනග ගඟේ
දිය ඇලි වලින් තෙමි තෙමි යයි ස්තුටු ගඟේ
තේ වතු අසළ ඇති කඳු පිරි උල්පත්ය
උනනා වතුර බැඳිලා තනනා ඇලිය
දිය ඇලි කුඩා ලොකු පිරිලා මනරම්ය
දියළුම දුන්හිඳට ජන ගඟ ගලන විට
ඇල්ල ලක්ෂපානට යමු නාන්නට
බඹරකන්ද රම්බොඩ සුදු මල් ලෙසට
දකින දෙනෙත් පිරිලා උතුරයි සතුට
මූදු තීරෙ ඉඳගෙන වුව දැකිය හැකි
දිය ඇලි තිබිය හැක එබි එබි බලන් සකි
විඩා නොවී ඇවිදන් යන කලට මැකී
යනවා සියළු රිදුමන් දිය ඇලිම දකී
ගල් පව්වකට වැටෙනා දිය පහර දිගේ
මල් පිපෙනවා වැනි දිය ඇලි පිපෙයි අගේ
ලක්බිම බලන්නට පිරෙනා සෙනග ගඟේ
දිය ඇලි වලින් තෙමි තෙමි යයි ස්තුටු ගඟේ