තවම තරුණයි මං
හති නැතිව දිව්වා මං
කිලෝ මීටර පහක්
නගින කොට හැල්මේ මං
ගෙදර ළග උහ කන්ද
මැටිල්ඩා අත වැනුවා
නකල්ස් යමුදැයි අහලා
විට්ටමට වාරුවී
බෙහෙත් අහුරම ගිලලා
හැරමිට්ට අල්ලාගෙන
ඇදෙන් දැන් බැස්සා මං
කිලෝ මීටර පහක්
නගින කොට හැල්මේ මං
ගෙදර ළග උහ කන්ද
මැටිල්ඩා අත වැනුවා
නකල්ස් යමුදැයි අහලා
විට්ටමට වාරුවී
බෙහෙත් අහුරම ගිලලා
හැරමිට්ට අල්ලාගෙන
ඇදෙන් දැන් බැස්සා මං