තනිකර යෑම
පිංමදි කමට ඉපදි පඬු බළලෙකුව
පිං ඇති උනා නුබලගේ සෙවනේ හිදින්නට
කොතැනක දුව පැන්නත් හැම රැයකම
උඹළගේ සෙවනේ දැවටෙනේ නොවරදවාම
හැකිනම් පවසන්නට උඔලගේ ආදරයක අගය
රට හැර නොයයි අසරණ කොට මෙලෙස
ලැබුනත් යමක් කැමට අගු පිලකින්
ඉදා කියා දෙන බත්ටික රසයි මොකටත් වැඩියෙන්
බඩගිනි උනවිටදි කැමට යමක් කිසිදාක
වැරදුනේ නැ කුස්සියේ මේ බළලාට
තවමත් වයස නැ තනිවම දිවි රැක ගන්න
එකයි දුවගෙන ආවේ උඹලගේ දෙපතුල ලගට
බඩගිනි වෙලා ඇලුනත් බඩ පොත්තටම
ආදරයේ අඩුව මිස දැනුනේ නෑ කුසගින්න
හැකි කම තිබුනා නම් සිය දිවි නැසුමකට
සත්තයි මියෙදනවා උඹ මා තනිකර යන පෙරදිනයේම
25/04/2025
පිං ඇති උනා නුබලගේ සෙවනේ හිදින්නට
කොතැනක දුව පැන්නත් හැම රැයකම
උඹළගේ සෙවනේ දැවටෙනේ නොවරදවාම
හැකිනම් පවසන්නට උඔලගේ ආදරයක අගය
රට හැර නොයයි අසරණ කොට මෙලෙස
ලැබුනත් යමක් කැමට අගු පිලකින්
ඉදා කියා දෙන බත්ටික රසයි මොකටත් වැඩියෙන්
බඩගිනි උනවිටදි කැමට යමක් කිසිදාක
වැරදුනේ නැ කුස්සියේ මේ බළලාට
තවමත් වයස නැ තනිවම දිවි රැක ගන්න
එකයි දුවගෙන ආවේ උඹලගේ දෙපතුල ලගට
බඩගිනි වෙලා ඇලුනත් බඩ පොත්තටම
ආදරයේ අඩුව මිස දැනුනේ නෑ කුසගින්න
හැකි කම තිබුනා නම් සිය දිවි නැසුමකට
සත්තයි මියෙදනවා උඹ මා තනිකර යන පෙරදිනයේම
25/04/2025