ඩොපැමින්
පුංචි කලු පාට අකුරු වැලක
සැඟව සපැමිණි
මන්දස්මිතියකි
ඩොපැමින්
කහ ගැහුණ පත්තිරුවක
කතාවක සැඟවී රහසේ
මදහසක් නැන්වූ
ඩොපැමින්
මිහිරිතම කවි පෙළක
සුමියුරුම තනුවක්ව
මිණි කිකිණි සුරල් නැන්වූ
ඩොපැමින්
අකුරක කතාවක කවි පෙළක
මට නොපෙනී කෙලෙස සැඟවුණිද?
මගෙ සතුටු හෝමෝනය
ඩොපැමින්
08/02/25
සැඟව සපැමිණි
මන්දස්මිතියකි
ඩොපැමින්
කහ ගැහුණ පත්තිරුවක
කතාවක සැඟවී රහසේ
මදහසක් නැන්වූ
ඩොපැමින්
මිහිරිතම කවි පෙළක
සුමියුරුම තනුවක්ව
මිණි කිකිණි සුරල් නැන්වූ
ඩොපැමින්
අකුරක කතාවක කවි පෙළක
මට නොපෙනී කෙලෙස සැඟවුණිද?
මගෙ සතුටු හෝමෝනය
ඩොපැමින්
08/02/25