ගමනක වෙහෙස
බොල් ය හඬ ,
බිඳුණු ආත්මය තුළින් මතුවන...
සුසුම් ය තැන තැන,
සිහින මං පෙත් අතර මං මුළා වුණ...
රිදුම්ය බොහෝ හද තුළ,
සිදුරු වූ තැන් වලින් මතුවන...
වෙහෙසය මේ ගමන,
නොපෙනෙනා ඉමක් වෙත
හැල්මේ දුවන...
අලව්ව
2025.05.11
බිඳුණු ආත්මය තුළින් මතුවන...
සුසුම් ය තැන තැන,
සිහින මං පෙත් අතර මං මුළා වුණ...
රිදුම්ය බොහෝ හද තුළ,
සිදුරු වූ තැන් වලින් මතුවන...
වෙහෙසය මේ ගමන,
නොපෙනෙනා ඉමක් වෙත
හැල්මේ දුවන...
අලව්ව
2025.05.11