මුදිතා ඩයස් කොට්ටාව

2025 අප්‍රේල් කලාපය

කොහොම ඉතින් නවතින්නද

ඇත්තමයි...
උඹ දැන් නාකි වෙලා කොන්ඩේ සුදු වෙලා හම රැලි වැටිලා ඇස් දෙක ගිලිලා
ගතත් වාරු නෑ..
එදා දැක්ක ලස්සනකුත් නෑ
අදහන්න බෑ...
එක වහල යට උදය හවස ගෙවුනට
කතා බහ කලාට
මූණට මූණ මුඩුච්චි වුණාට
කාලෙකින් දැක්කේ ඇත්තමයි උඹේ රුව.. බාධා වෙලත් සුබ නැකතට
කච්චේරියේ රෙජිස්ටරේ ලග
රත්තරං මුද්දක හිරකලාට
කඩදහියක ඉරි ගැහුවට
කොහොම ඉතින් නවතින්නද
දැනෙන්නෙ නැති තැනක
View Poem