ලයනල් ගමගේ ඌරුමුත්ත

2025 අප්‍රේල් කලාපය

කොහාටයි

දැකුම් කළු රුවෙන් පිරි
රූ රටා පුන් කලස්
කොහෝ නුඹ ගයාපං
මිහිරි අවුරුදු සඳැස්
මේ සැරේ බේද නෑ
සිනාසී ලක් දනන්
බක් මහේ මග බලන්
කැවුම් කිරිබත් අරන්

Photo Credit: The Island
View Poem