පියුමි ජයකලණි වික්‍රම ආරච්චි - ලන්ඩනය

2025 ජුලි කලාපය

ඔබ ආයෙමත් ඇවිදින්

මගේ කවියට ඔයා නිමිත්තක් වෙන්න...
ඉතින් ආයෙත් එන්න...
දුක ආයෙ අවුස්සලා යන්න...
කවියෙකුට දුක හිතුනම
ලියන කවි තමයි ලස්සනම...

ඔබ ආයෙමත් ඇවිදින් කාව්‍ය සංග්‍රහයෙන් @2025
View Poem