දීප්ත ප්‍රනාන්දු - ඉතාලිය

2025 මාර්තු කලාපය

(උන්) හට සැප සිරි සෙත සදනා

ඔබවේ අප විද්‍යා
මරනවා මැරෙනවා
මරවනවා
ඔබමය අප සත්‍යා
වලලනවා වැලලෙනවා
වැලලිලාමයනවා
ඔබ අප ජීවනවේ
හංගනවා හැංගෙනවා
හැංගිලාමයනවා
අප මුක්තිය ඔබවේ
ගලවනවා ගැලවෙනවා
ගැලවිලාමයනවා

නමෝ නමෝ .....
View Poem