ස්වර්ණා කාන්ති පෙරේරා වේවැල්දෙණිය

2025 අප්‍රේල් කලාපය

ඉවසීම

බමර තුඩු සගවා
ගුමු ගුමුව දී
රගන්න මල වට
කාලයේ දිය යන හඩට
සවන් දී මොහොතක්

මල අසාවී
කෝ බමර තුඩු

Photo Credit;Eduardo Gorghetto
View Poem