අහිංසක - ගුරුන් - අංඟුලිමාල
පාදනු පිණිස බොර කළල් දිය දන මන සොදිනි
මුණිතුම ගුරුව මඟ කියත දම් සභ මැද දැල්වීනි
වනවා ගුරුන් ගුණ සපිරි බෝසත් ගති නිමිති නිති
දෙසවා දහම් තුන් කල් සත සිත එකළු කරමිනි
සිප් කෙළ පැමිණි පරසිඳු මහ ගුරුන් වෙද
මද මාන කෙලෙස් පිරි මන දොසින් පිළුනු වෙද
දහම දැන සංසුන්ව සියොලඟින් නොදැමුනේ වෙද
මදයෙන් මත්ව ඔවුන් පාදත ලෝ විනාසයමද
අකුරු කෙරෙවූ කුමරු සොද වුන
දක්වා ශිල්ප පැමිණ ලැබ මුල් තැන
ගුරු පැහැදි මුත් වී මිතුරු විරසක
නොවුනි ඒ ගුරුන් තුල විචාරන මන
බිදවා පැහැබරවු අනාවක් 'අහිංසක'
මරවා 'අහිංසක' දනන් නිනවු නොම දැන
දක්වා කග ශිල්ප උගත් සිසු 'අහිංසක'
'අහිංසක' අගුල්මල් කලේ ඒ ගුරුවර
අග මුලට හේතු වූ කුමක් වේද කාරණා
විමසන්ට ඒ රජුට නොවේ සංවේදනා
රජු මැඩිය යුතුම වේ දනන් ගේ භීතිකා
මහා සේනා එක්ව සොයයි ඒ මාරයා
උතුම් මුණිදුන් සමවැදී හිද මහා කරුණා ධ්‍යානයේ
සසර පින දැක ඔහු ගේ ගුණ දැන එලි කරනු වස් සාසනේ
මඟට පිළි පන් ඔහු ගේ අභිමුව මහා පෙළහර පාමිනේ
දුර දුවන ඒ සසර ගිනි මත නිවා ඔහු සන්සුන් කලේ
ගුරුන් වෙද ඒ නොනිම් ගුණ මුසු එකළු කරවා ජීවිතේ
පහදමින් මඟ මුදා කටු ඉති මතින් එළි කොට මාවතේ
පියෙන් පිය පරපුරක උරුමය ඔප් නගා මතු රකිනුසේ
උතුම් ගුරුවර පා කමල් මල් පුදා බැති පෙම් වඩනුයේ