අවමංගල කතා...........
මිනිසුන් මැරුණු පසු මහ වරුණා එමටයි
ජීවත් වෙද්දි කරණා අගැයුම් සුමටයි
සෙනෙහස ගෙනෙන වදනින් මනුසිත සනසයි
අවමංගල කතා විටෙකදි ජන රවටයි
ජීවත් වෙද්දි කරණා අගැයුම් සුමටයි
සෙනෙහස ගෙනෙන වදනින් මනුසිත සනසයි
අවමංගල කතා විටෙකදි ජන රවටයි