ජයතිලක කම්මැල්ලවීර

2024 අගෝස්තු කලාපය

අම්මා

ඈත ගම් පියසක
පාළු සොහොන් බිමක
වැඩුණු තණපත් මඩිමින්
සොයමි අම්මා වැළලූ තැන

හඳුනා ගත නොහැක
කොතන, කොයිබද
රහසින් විමසමි
අම්මේ ඔබ කොහිද?

මහත් ලජ්ජාවක් දැනෙයි සිතට.

Photo credit; Robert Lukeman
View Poem