අම්මා සිහිනෙන් කියූ කවි
රෑනේ ඉගිලෙනා බඹරුන් නැති වාට
කඩුපුල් මලක් හිනහෙනවා නේ රෑට
අමාවකදි සද ගිලගන්නා දාට
තනි තරුවක් වුනත් පේනවානේ හැඩට
සක්විති වෙන්න බැරිමුත් පුතුනේ නුඹට
සිදුහත් වගේ ගුන තිබුනොත් ඇති මෙමට
රළු ගල් කටු මතින් ගමනක් යන දිනට
හිත බැදගන්න ලොව ඇති අටලෝ දමට
මෙත් සිත පතුරවා නිතරම මුළු ලොවට
පස් පවු වලින් වැලකි සිටියොත් හෙටට
සසරේ ගෙනි යන්න ඇත්තේ එය නුඹට
නොඇලී යන්න හැමදාමත් ඉදිරියට.....
Photo credit; Khamkéo
කඩුපුල් මලක් හිනහෙනවා නේ රෑට
අමාවකදි සද ගිලගන්නා දාට
තනි තරුවක් වුනත් පේනවානේ හැඩට
සක්විති වෙන්න බැරිමුත් පුතුනේ නුඹට
සිදුහත් වගේ ගුන තිබුනොත් ඇති මෙමට
රළු ගල් කටු මතින් ගමනක් යන දිනට
හිත බැදගන්න ලොව ඇති අටලෝ දමට
මෙත් සිත පතුරවා නිතරම මුළු ලොවට
පස් පවු වලින් වැලකි සිටියොත් හෙටට
සසරේ ගෙනි යන්න ඇත්තේ එය නුඹට
නොඇලී යන්න හැමදාමත් ඉදිරියට.....
Photo credit; Khamkéo