අපේක්ෂා
වැටුණු පිණි බිඳු ගලා ඇවිදින්
තෙමාලයි සුව දී අතීතය
මළානික මල් සෙමෙන් පිබිදී
බලයි හිස ඔසවා ගුවන් ගැබ
නිලම්බර මඟ තුටින සරනා
විහඟ ජීවිතයක කතා රස
තදින් ඩැහැගත් රුදුරු නෙත්මුල
යළිත් මිලිනව වැටුණි සිත් මල
Photo Credit; Sjoukje Bos
තෙමාලයි සුව දී අතීතය
මළානික මල් සෙමෙන් පිබිදී
බලයි හිස ඔසවා ගුවන් ගැබ
නිලම්බර මඟ තුටින සරනා
විහඟ ජීවිතයක කතා රස
තදින් ඩැහැගත් රුදුරු නෙත්මුල
යළිත් මිලිනව වැටුණි සිත් මල
Photo Credit; Sjoukje Bos