අදත් ලස්සනට යන්න දුවේ
අන්දලා ලස්සනට
පිහිදලා වැඩි පුයර
යැව්වෙ එළියට නුඹව
මලක් වාගෙයි නිතර
සමුගන්න පෙර සැවොම
ඉහපු පිණිදිය වලින්
මුහුන හොඳටම තෙමිල
යන්න බැහැ ඔහොම නන්
පුරුද්දට වගේ මට
පිහිදුනා අද ඉබේ
නොඑන බව දැන දැනත්
සීත කම්මුල් නුඹේ
පිහිදලා වැඩි පුයර
යැව්වෙ එළියට නුඹව
මලක් වාගෙයි නිතර
සමුගන්න පෙර සැවොම
ඉහපු පිණිදිය වලින්
මුහුන හොඳටම තෙමිල
යන්න බැහැ ඔහොම නන්
පුරුද්දට වගේ මට
පිහිදුනා අද ඉබේ
නොඑන බව දැන දැනත්
සීත කම්මුල් නුඹේ