
සුභාෂිතයේ සිත්ගත් කවි
බුදුන් දහම් සඟනට නොකෙළෙද අදර
නිවන් දකින පිනකුත් නොකෙළෙද පවර
ලියන තන නොසිපියෙද සිහිනෙන් විතර
උපන් මව යොවුන් වනයට පොරෝ යුර
යමෙක් බුද්ධ,ධම්ම, සංඝ යන තෙරුවනට ආදරය නොකළේ ද,
නිවන් දක්නා උතුම් පිනකුත් නොකළේ ද , ස්ත්රීන්ගේ පයෝදර
සිහිනෙන්වත් සිප නොගත්තේ ද එවැනි තැනැත්තා මවගේ
තරුණකම නමැති වනය විනාශ කර දැමූ පොරොවක් වැන්න