පුෂ්පලතා කැකුළාවල

2023 දෙසැම්බර් කලාපය

මාලිනියේ

කඩමණ්ඩියේ දොළ අයිනේ නුඹව පෙනී
අම්මා වරුන්ගේ ගුණ කඳ කියා දුනී
කෙවිලිය ඔබයි ලක් දෙරණට ඔටුණු තැනී
සැරදේ මාලිනිය නන්දා අපට දැනී


දිඹුලාගල.
View Poem