ලුම්බිණි විතාන - ලන්ඩනය

2021 මාර්තු කලාපය

මතකය!

ජීවීත කාලය පුරාවටම .......
ලැබු සොඳුරු මතකයන්
කොහේදෝ තැනක සඟවලාලු
සොයාගන්න බැරි විදියට
ඒත් තැනක තියෙනවාලු.......
පරිස්සමට සැඟවිලා
ඒ සොඳුරු මතකයන්
මට මතක් කර ගන්න බැරි වුනාට.
View Poem