
මචං……………
ලතැවුල් නැගෙන විට කකියන හදවතට
දිව ඔසුවක් ද? රස කර බොන්නේ යසට
දිය වි යද්දි අක්මා වකුගඩු පිටට
ඇයි ලොල් වුනේ සොහොයුර කියපං මතට
දැනුනොත් දුකක් ගනු පන්හිඳ සහ කොලයක්
සිත.තුළ නැගෙන සිතුවිලි ලියපං දහසක්
කදුළුත් සමග පිටුපස එයි සැනසීමක්
වැටහෙයි මචං තිබු බව ඔබ හට මොලයක්