නීතිඥ සුදේශ් ප්‍රසන්න

2024 අප්‍රේල් කලාපය

පරෙවියෙක්

පරෙවියෙක්
හොයන්නේ
පියස්සක්
ඌට මොකටද
ලොකු
ගෙවත්තක්


තේ කාව්‍ය සංග්‍රහයෙන් 2023

Photo: Yu-chuan Hsu
View Poem