
නොදැක්කෙමි මගේ තරුණ වයසෙදී
ඔබගේ සෙනෙහස…
ඔබගේ කොන්දේසි විරහිත ආදරය…
ඔබගේ සිනහව…
ඔබගේ පරාර්ථකාමී ක්‍රියාවන්…
මම නොදැක්කෙමි මගේ තරුණ වයසෙදී
නමුත් අපට ලැබුනු ඒ පරාර්ථකාමී ප්‍රේමය…
කෙසේ අමතක කරන්නද…
ඔබ සැමදාමත් සිතුවේත් …
පැතුවේත් අපගේ සුභ අනාගතය ම ය
නමුත් අම්මේ මම කෙසේ නැවත ගෙවන්නද
ඔබගේ එම පරාර්ථකාමී සේවයන්
අප වෙනුවෙන් කෙරූ සේවාවන්
අම්මේ මම ඔබට නය ගැතිය සදාකාලිකවම
අප වෙනුවෙන් කෙරූ සේවාවන් සදහා
අප ජීවිත පුරාවට ම…
02/14/2021