උදයංග අමරසේකර ප්‍රංශය

2024 ජනවාරි කලාපය

නිහඬ කවි

අනුවාදය :
උදයංග අමරසේකර



අපෙන් වසන් කරනු පිණිස
ඔබ සිත ම තැත් කරයි නම්
ඔබ සිත පහළ
ඒ මාහැඟි සිත්කලු සිතැඟි
නිහඬතාව ම
පුහුණු කිරීම මැනවැයි නොවේද ?
ඔබට ඊට අකුල් හෙලන
කිසිවෙකු මේ මිහිමත නැත

මහා ප්‍රංශ කවි
ෆ්‍රොන්සුවා ද මෙයිනාර්
François de Mainard (1582-1646)

මූලාශ්‍රය : P. DUPRE, ENCYCLOPÉDIE DES CITATIONS, ED. PARIS TRÉVISE, 1959. P. 15.

සටහන: උක්ත කවියට මාතෘකාවක් නොවී ය. එය තාවකාලික ව යෝජනා කර ඇත්තේ අනුවාදක විසින් බව සලකන්න.

සේයාරුව : උදයංග අමරසේකර, නිහඬ කුටියක කවි, නමූර්, ප්‍රංශය, 2220.
View Poem