![](https://londonkavi.com/wp-content/uploads/2024/01/242b6daa-d85e-48a3-8e8b-dc885a9723f5.jpeg)
දිර්ග
දිර්ග ආදර සන්වාද
දිර්ග ආදර සංචාර
දිර්ග හාදුවරැසා මැද
දිර්ග කලක් පෙම්න් වෙලි සිටි චන්නකින්නරාවි
දිර්ග නොක්කාඩු
දිර්ග ඇනුම් බැනුම්
දිර්ග නිහැඩියා නිමකර
දිර්ග දුම්රැලි මැද බොදවිගියා
දිර්ග කල්පනා
දිර්ග සුසුම් ඉතිරිකර.
නාලක ගම්මැද්දේගෙදර
දිර්ග ආදර සන්වාද
දිර්ග ආදර සංචාර
දිර්ග හාදුවරැසා මැද
දිර්ග කලක් පෙම්න් වෙලි සිටි චන්නකින්නරාවි
දිර්ග නොක්කාඩු
දිර්ග ඇනුම් බැනුම්
දිර්ග නිහැඩියා නිමකර
දිර්ග දුම්රැලි මැද බොදවිගියා
දිර්ග කල්පනා
දිර්ග සුසුම් ඉතිරිකර.
නාලක ගම්මැද්දේගෙදර