දිගු විරිතක්…..
නෙතු පිය නොසෙලා බලා සිටින්නට සොඳුරියෙ හැක මට දින ගණනක්
ඔබ හා දොඩමළු වන්නට ආසයි මිහිරියෙ නොබිඳුණු වරු ගණනක්
බවුන් වඩන්නෙමි ඔබව ලබන්නට නිවන් දකින තුරු හැම භවයක්
මා හද තුල පිපි ප්‍රේමය සෙනෙහස ඔබ ලියු කවි වල දිගු විරිතක්