ආරියරත්න ජයසිංහ මහරගම

2024 අප්‍රේල් කලාපය

තාත්තාගේ මළගම දා

තේජවන්ත වූ ඔබ උවනත දෙස
බැලිය නොහැකි විය කිසි දින සෘජු ලෙස
එසේ බලන්නට හැකිවූ දිනයෙදි
දෑස වසා සිටි කඳුළු පටලයෙන්
ඔබේ උවන මට නොම පැහැදිලි විය
පියාණනේ .....

සුදු ඇත් පැටවෙකු සීනෙන් නොපෙනුණි කාව්‍ය සංග්‍රහයෙන් - 2024
View Poem