දීපා ද සිල්වා - ලන්ඩනය

2024 පෙබරවාරි කලාපය

තනිකම

සියලු වත්කම්
අහිමි වූ සඳ
කුරිරු තනිකම
හිස දරන්
බලා සිටිනා
අරුම කිව මැන
ලසෝ සංකා ඉවසමින්
සොදුරු වස්සන
ලඟදි පමණක්
ලඟ සිටින උන්
සිහි කරන්
අනේ කෙලෙසක
හදා ගත්තද
නුඹේ සිත
නුඹ ඔය තරම් …

Photo; Etienne Boulanger
View Poem