
ගිලන් හදවත නිවන…………….
තුන් සිතම පෑරිලා
තනිවෙලා මිරිකිලා
උණු කඳුළු කොපුල් සිඹ
ලතවෙනා මොහොතකදි
පිරිත් ස්වර හිමිකාරි
නන්දා මාලිනිය
ගැයූ හැම ගීයක්ම
සුනිල දිය දහරක් ය
ගිලන් හදවත නිවන
තුන් සිතම පෑරිලා
තනිවෙලා මිරිකිලා
උණු කඳුළු කොපුල් සිඹ
ලතවෙනා මොහොතකදි
පිරිත් ස්වර හිමිකාරි
නන්දා මාලිනිය
ගැයූ හැම ගීයක්ම
සුනිල දිය දහරක් ය
ගිලන් හදවත නිවන