විශේෂඥ වෛද්‍ය උදාර කුලරත්න එක්සත් රාජධානිය

2022 මැයි කලාපය

ගම්මු

සාගින්න ආගමක්
නොමැත්තෙක් බව කියා
දුන් දෙවේලක ගින්න
තව දිනක් විදින්නෙමි

දිලිදුකම ජාතියක්
නොමැත්තෙක් බව කියා
දුන් පහන් නොදල්වා
ගනදුරේ හිදින්නෙමි

මිනිස්කම පන්තියක්
නොමැත්තෙක් බව කියා
දුන් සොදුරු අත්වැලට
තව අතක් බදින්නෙමි
View Poem