
ගමනාන්තය
ජීවිතය කියන්නෙම
විෂ්මිත නිමැවුමක්…….!!!!
සැපතම. සොයා යන ගමනක්
නොලැබෙන දෙයක් පසුපස
හඹා යන මේ උමතුව…….!!!!
ජීවිතය ජීවත් කරවයි
බලාපොරොත්තු…..!!!!!
සුන්වීම…,ඉටුවීම….. සුන්වීම…..
දුක ……සැප……දුක……
රිද්මයකට දෝලනය වෙයි…
මරණය අබියස……
ඊළග ගිමන්හල පෙනෙන විට…..!!!
ගමන නිම නැති බව
පසක් වනු ඇත…
උක්දඬුගොඩ,
පෙතියාගොඩ,
ගෙලිඔය.මහනුවර
2023. 04.25.