
කතා කරන ගස්!!!!
“ගස් කතා කරනවා”
“පිස්සුද ඔයාට?
ගස් කොහෙද කතා කරන්නේ”
“අනේ නැහැ…. මම ඇත්තමයි කියන්නෙ
ඇත්තටම ගස් කතා කරනවා.”
පොඩ්ඩක් නිහඩ වෙලා ඇහුම්කන් දෙන්න…..
එතකොට ඔයාලටත් ඇහෙවි
එයාලා කතා කරනවා හරිම ආදරයෙන්……
“ගස් කතා කරනවා”
“පිස්සුද ඔයාට?
ගස් කොහෙද කතා කරන්නේ”
“අනේ නැහැ…. මම ඇත්තමයි කියන්නෙ
ඇත්තටම ගස් කතා කරනවා.”
පොඩ්ඩක් නිහඩ වෙලා ඇහුම්කන් දෙන්න…..
එතකොට ඔයාලටත් ඇහෙවි
එයාලා කතා කරනවා හරිම ආදරයෙන්……