ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ඇස් වලින් වෙඩි තියා

ඇස් වලින් වෙඩි තියා

ලලිත් ද සිල්වා - නුගේගොඩ
2024-June

ඇස් වලින් වෙඩි තියා
මල් පිපුණු පපුවකට
පෙනේරය වගේ එය
සිදුරු කර ඔබ ගියා

වෙඩි බෙහෙත්
සොයමි මම
කවියකට පුරවන්න……..