ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

අප්පච්චී…

අප්පච්චී…

ඉෂංකා මිහිරි කුමාරතුංග
2024-June

සංහිදේ පහනට තෙල් නැතිවීම
පුන් සඳට නැතුවා වාගෙයි හිරු දිලිසිම
අම්මා බුදු වනදා සසරේ කෙලවර දීම
අප්පච්චි නිහඩව ඉදී ඇසතු බෝ රුක සේම….

නිවා තුන් හිතම සසරේ පුරා පෙරුමන්
කුස තුල උන්නෙත් ඇදලා දාඩිය සිත්තන්
භවයෙන් භවයට කරලා පපුවේ සක්මන්
ලෝකය දකිනා මට මොකටද තව ගිමන් හල්

බිත්තිය මුල්ලේ එල්ලී දිරපු ඇනයක උසින්
සිනා සෙනවා අදත් වී අම්මට පසුපසින්
කෙලවරක් දකින දා නිවනට යන අතරමගින්
අප්පච්චි ත් ගියෝතින් ඇතිය අම්මගෙ ලඟින්…..

යටියන්තොට ..