ප්‍රේමය නම්

ප්‍රේමය නම්

ස්වර්ණා කාන්ති පෙරේරා වේවැල්දෙණිය

වසත් කල් ගෙවුන ද චමත්කාරය දැනේ ඉඳහිට පසුපස බලමි හෙමිහිට මුවා වී බණ පොතකට වියපත් බමරුන් ද බමර කුරුට්ටන් ද හිඳී තැන තැන අවලාද නගමින් මිරිගුවට පෙම හා වෙර අතර කෙස් ගසේ පරතරය තුළ යමෙක් මුමුනයි පෙම් කළේ මම නුඹට නොපතා කිසිවක් එහි තරම නම් සොඳුරියේ එපා මට නුඹ පෙමද
කවිය බලන්න