වසන්තයේ සතුට

වසන්තයේ සතුට

සුනිල් පෙරේරා ලින්කන්ෂයර්, එංගලන්තය

සිසිර හිමේ සිනා නොවුනු නිරුවත් විලියෙන් ඇඹරුනු හරිත වර්ණයෙන් සැරසුනු රුක් සතුටිනි දියට නැමුනු කැඩපත වන් විල් දිය මත දැකුමට සිය රූබර වත සමබර කර නැවෙනා ගත මුල් ඉවුරේ විහිදා ඇත
කවිය බලන්න