නේපාලය වෙනුවෙනි

නේපාලය වෙනුවෙනි

ශ්‍රියානි උඩගංගොඩ මහනුවර

ඇද හැළුණු හිම කන්ද සීතලෙන් මිදුනාද ජල පහර රළු වෙමින් ගං දැල බිදුනාද දහසකුත් සුසුම් ළඟ හිමාලය හැඩුවාද බුදු උපන් දේශයේ සෝ සුසුම් ඇසුනාද .. සිඟිති අත් මවු ඇකය අතැර ගොස් සැඟවී ද පස් අතර හුස්ම පොද යදින්නන් තනිවේද සොබාදම මවුනි ඔබ සිතින් ලතැවෙන්නේද ලොවක් ලෙස සිතින් අපි හිමාලය ළඟ නේද
කවිය බලන්න