නාවුක සැමියාගේ ලියමන

නාවුක සැමියාගේ ලියමන

අනුරුද්ධ වැලිගමගේ මිසිසාගා - කැනඩාව

සේද සළුවක දවටලා පාට දේදුනු අමුණලා ආදරේ තවරා එවන්නද සීත හිම කදු පෙන්නලා හීන් හඩකින් කොදුරලා සුළං පොදකුත් තවරලා ආදරේ මතුරා කියන්නද ඇවිත් තුරුළට ලංවෙලා වැඩමුරය මගෙ නිමවෙලා ගෙදර එන දින බල බලා රූපයක් අමුණා එවන්නද වරායක ජැටියට වෙලා
කවිය බලන්න