නිදුක් නිරෝගී සුවබර උපන් දිනයක් වේවා!

නිදුක් නිරෝගී සුවබර උපන් දිනයක් වේවා!

ඉෂංකා මිහිරි කුමාරතුංග

කරුණා ගුණ එක්කර ලොවට බෙදා හැම හදවත් එක් කෙරුනී.... ලියනා අකුරු වැලේ වටිනා කම කියා කවි පිටකින් රැස් කෙරුනී.. වැඩෙනා අංකුරද මහ රුක්ද පොළෝ මත සුවඳ කර පීදවූ අනු හසිනී.... පතනා පැතුම මෙයයි තුන් රුවනේ සරණයි සුබ උපන් දාවක් හෑගොඩ කිවිඳුනී.... Photo Credit: Lanka Jayasinghe
කවිය බලන්න