මුදුන් මුල

මුදුන් මුල

දීපා ද සිල්වා ලන්ඩනය

සීතලම සීතල පවන් රැලි ඇවිත් වදින කොට පොරව ගන්න සන්තකේ කිසිවක්ම නැති වෙලාවක උණුසුම් මතකයන් විතරමයි ලග උන්නේ යන්තමින් හෝ සනසන්න ඇල්මැරුණ ජීවිතය . වසන්තයක හෝඩුවාවක් වත් නැතිව ඔහේ ගෙවී යන දින සති අතරමන් කරන්නෙම උන්මත්ත දැහැනක . කියන්නේම පලා යා යුතු බව සියලු වද වේදනා කෙලවර කොට එහෙත් , කෙසේ අත හරිම්ද සදාකල් මා අතනොහැරි මුදුන් මුල අමතක කොට
කවිය බලන්න