හතර දෙනෙක්

හතර දෙනෙක්

සහන් තීක්ෂණ ශ්‍රී ජයවර්ධනපුර සරසවිය

කඳුළු සීතල පොරවගෙන හද ගිරිමුදුන ඇද හැලෙත් සද්දෙන් අකුණු බර ⁣ගිම් වළාවක් යට පියාපත් විද සරත් පරඬැල් දූලි සුළඟින් වැසී දුබල වු නවම් සඳ ආලෝක විහිදත් තනිව ගීයක් මුමුණ මුමුණා කදෝපැණියන් ගමන් අරඹත් Photo credit; Rootstock
කවිය බලන්න