මෑණියනි !

මෑණියනි !

ජයන්තා මිහින්දුකුලසූරිය

ගයා නිම නැති ගුණ ගීය ඔබ ලියා නිම නැති බණ පොතයි ඔබ දයා සිහිලෙන් අපව නැහැ වූ කලාවෙන් පිරි පුරහඳයි ඔබ ! කටුක ගිරිහෙල්,කඳුරු මඩිමින් අපට යන්නට මං තැනූ ඔබ එමග නොවැරද පුතුන් යන දෙස බලා සෙනෙහෙන් හිනැහුණේ ඔබ! කඳුල ඉවසා පුත් සෙනේහෙන් නොසැලෙමින් බුදු මගෙහි ගිය ඔබ මෑණියනි ,අප දිවි එකළු කළ සදා නොනිවෙන මං තරුව ඔබ!
කවිය බලන්න