පව්කාර ප්‍රේමයට.... ගල් ගැසීම

පව්කාර ප්‍රේමයට.... ගල් ගැසීම

දීප්ත ප්‍රනාන්දු ඉතාලිය

මුහුණ බිමට නැඹුරුව තිබිණි වස්ත්‍රද තැනින් තැන ඉරී සිටියාය ඇය බිම වැතිරී ගුරුදේවයිනි ! මේ ප්‍රේමයයි . අයුක්තියේ ගල්කැට අතැති සදාචාරයේ සළුවෙන් සෙලුව වසාගත් ඔවුහු මොරගැසූහ අල්ලා ගතිමු අසම්මතයේ යහනෙහි සිටියදී ගල්ගසා මරා දැමිය යුතුයි උන්වහන්සේ ඇඟිල්ලෙන් බිම යමක් ලිව්වේය. "හදවතක් නැත්තෙක් පළමු ගල ගසත්වා!"
කවිය බලන්න